
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
තරගාවලියට පෙර, ඉන්දීය කණ්ඩායම අගෝස්තු 7 වනදා සිට කොළඹදී දින හතරක පුහුණු තරගයකට ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය:
ශුබ්මන් ගිල් [නායක]
කේ. එල්. රාහුල් [උප නායක]
යශස්වි ජයිස්වාල්
රිෂාබ් පන්ට් [කඩුලු රකින්නා]
සායි සුදර්ශන්*
ධෲව් ජුරෙල් [කඩුලු රකින්නා]
රවීන්ද්‍ර ජඩේජා
කුල්දීප් යාදව්
මානව් සුතාර්
ජස්ප්‍රිට් බුම්රා*
මොහොමඩ් සිරාජ්
ප්‍රසිද් ක්‍රිෂ්ණා
ගුර්නූර් බ්‍රාර්
දේව්දත් පඩික්කාල්
සාරාන්ශ් ජෛන්