Entertainment Center
ජාත්‍යන්තර සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා දිවයිනට
මැලේසියාවේ පැවති 9 වන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Award) සම්මාන උළෙලේ දී විශිෂ්ට සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර අද (26) පස්වරුවේ...


Watch : සිංගප්පූරු අන්තර්ජාතික කොයර් උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ වයිට්ලීෆ් ඇකඩමියේ හපන්නු
{{youtube:wsl-Mlsx_JE}} ශ්‍රී ලංකාවේ ළමා හා යොවුන් සංගීත ක්ෂේත්රයට ජාත්‍යන්තර ගෞරවයක් එක් කරමින් වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය (Whyteleafe Academy) සිංගප්පූරුවේ...

‘රිසානා’ ප්‍රදර්ශනයට වැටුණු වාරණය
‘Rizana – A Caged Bird’ ලෙස නම්කර තිබූ, (වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති) චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය...

දකුණු ඉන්දියාවේ කෝකිලාවිය, ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
දකුණු ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ ප්‍රාතිහාර්යයක් බඳු වූ, "දකුණු ඉන්දියාවේ කෝකිලාවිය" (Nightingale of South India) ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ...

'Game of Thrones' කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසියට
සුප්‍රකට 'Game of Thrones' (GoT) කතා මාලාවේ රූගත කිරීම් සඳහා භාවිත කළ මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී...

මනමේ කුමරු ජීවන වේදිකාවෙන් බැස යයි - ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන්, ඔබට සුබ ගමන් !
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත්තේ, ‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ'' එන...
