Local Center
රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදි අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "රත්මලානේ සයිමා" ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජපානි ඉම්රාන් නැමැත්තාගේ ගෝලයෙකු ලෙසද සැලකේ.


"ආචාර්ය සුජාතා අත්තනායක ප්රණාම" විශේෂ උපහාර වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන්ගේ...

මීගමුව බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු අතුරුදන් ? OMP වෙත පැමිණිල්ලක්
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බව කියන රැඳවියන් තිදෙනෙකුගේ පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ අනාවරණය වී නොමැති බව ...

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ට ජූලි 30 අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම...

Watch : විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණ අධිකරණ ඇමති පහදයි
අධිකරණ පද්ධතිය අනෙක් පද්ධති සේ ම කාර්යක්ෂම විය යුතු බවත්, එලෙස කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාවන් වැඩි කිරීම එක...

සමාජ මාධ්‍යයෙන් මඩ ගහන අයට ඕලුගල සර් නීතියෙන් උත්තර දෙයි
සමාජ මාධ්‍ය ඔස්සේ සිය කීර්ති නාමයට හානි වන ආකාරයේ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින සංවිධානාත්මක පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට...
More In Local

සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර 5ක් බදු දීමට කැබිනට් අනුමැතිය
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල...
about 14 hours ago

සුරේෂ් සලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 දා යළි කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ්...
about 14 hours ago

මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
හොරණ, කොබවකවත්ත කළුගගේ මෝදර කොටසේ නීතිවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් වටලා තිබේ. එහිදී මැණික් ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන්...
about 14 hours ago

මීගමුව බන්ධනාගාරයේ ගැටුම - රැඳවියන් ඇසින් දුටු සංවේදී සාක්ෂි අධිකරණයට
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය...
about 14 hours ago

ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ දූෂණ නඩුව - විමර්ශන අවසන් කර වාර්තාවක් කැඳවයි
දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහගේ සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්...
about 14 hours ago

මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ. සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ඒ බව පැවසීය. ...
about 14 hours ago