World Center
ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක් - පිකැක්ස් මවුන්ටන් ඉලක්කයක් වේ
ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටේ පිකැක්ස් මවුන්ටන්' (Pickaxe Mountain) ලෙස හඳුන්වන ප්‍රදේශයට මෙන්ම පාලම් ඇතුළු අනෙකුත් ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ හැකි බව අමෙරිකානු ජනාධිපති...


අලි ඛාමේනි ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් අනිවාර්යයි – ඉරාන හමුදා උපදේශක
ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි ඛාමේනි ඝාතනය කිරීමට නියෝග කළ සහ එය ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දිය ...

හෝමුස් සමුද්‍ර සන්ධියේ උණුසුම මැද - ඉරානය, සෞදි අරාබිය,ඕමානය සාකච්ඡාවක
හෝමුස් සමුද්‍ර සන්ධියේ නවතම තත්ත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ඕමානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරුන්...

ජපානයේ කියුෂූ කලාපයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ කියුෂූ කලාපයේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හේතුවෙන්...

ටැල්ක් පිළිකා නඩු විසඳීම සඳහා Johnson & Johnson ඩොලර් බිලියන 5.5 ක් ගෙවීමට එකඟ වෙයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson - J&J) සමාගම විසින් නිෂ්පාදනය කර පසුව වෙළඳපොළෙන් ඉවත් කරගන්නා ලද ටැල්ක් (talc) පදනම්...

ජෝර්දානයේ ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝනයක් වෙඩි තබා බිම හෙළයි
ජෝර්දානයේ ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝනයක් ජෝර්දාන ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව එරට හමුදාව නිවේදනය...
